ඕස්ට්‍රේලියානු පුහුණුකරු ස්ටීව් මීහන්(Steve Meehan) කැනේඩියානු පිරිමි රග්බි කණ්ඩායම භාර ගනී.
කැනේඩියානු පිරිමි රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් මීහන් පත් කර තිබේ.ප්‍රංශය, එංගලන්තය, සහ ජපානයේ රග්බි පුහුණු කරුවෙකු ලෙස…
කැනේඩියානු පිරිමි රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් මීහන් පත් කර තිබේ.ප්‍රංශය, එංගලන්තය, සහ ජපානයේ රග්බි පුහුණු කරුවෙකු ලෙස…
ලබන්නාවූ 2025 නව වසර ඔබ සැමට සාමය සතුට සපිරි නීරෝගිමත් , වාසනාවන්ත එකක්ම වේවායිශ්රී ලංකැන් නිව්ස් සහ රූපණ කණ්ඩායමේ පැතුමයි.
මුළු මහත් ලොවක් අඳුරු කරමින් හිත්පිත් නැති සයුරු රළට, ජීවිත දහස් ගණනාවක් බිලි වී පසුගිය 26 වැනිදාට වසර 20කි.දිනය 2004…
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව Fitch Ratings හා Moody’s ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.…
කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල පසුගිය (24) වැනිදා මැදියම් රැයෙන් උදා විය.එහිදී ශ්‍රී ලාංකිකයන්ද ලෝක ප්‍රඡාව සමග එක්ව…
හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං (Manmohan Singh) අභාවප්‍රාප්ත විය.1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන…
කැනඩාවේ දේශසීමා සේවා ඒජන්සියේ Canada Border Services Agency අභ්‍යන්තර සංක්‍රමණ බලාත්මක කිරීම පිළිබඳ සේවය කළ කැනේඩියානු අපරාධ විද්‍යාඥයෙකු A Canadian…
අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 6000කට ආසන්න පිරිසක් නොයෙක් හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.මේ සම්බන්ධයෙන් අදහස්…
කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් ආදායම් නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. කොස්ගම ප්‍රදේශයේ…
මීට සති කිපයකට පෙර කැනඩාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කල යුතුයි යයි කියූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට හා අනාගතයේ…

