පළමු පුහුණු තරගයේ ජය නෙදර්ලන්තයට
20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම…
20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම…
වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී…
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවුරුදු දෙකකට කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ…
විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තාවනවා.විවාදය සම්බන්ධයෙන්…
දිස්ත්‍රික්ක 20කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 265කට අයත් පවුල් 9152ක පුද්ගලයන් 34,263 දෙනකු පසුගිය 30…
පාර්ලිමේන්තුවේ කථානායක ග්‍රෙග් ෆර්ගස් සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා කොන්සර්වේටිව් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ඡන්දයකින් බේරී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ…
කැනඩාවේ විශ්ව විද්‍යාලවල යුදෙව් විරෝධය ගැටලුවක් වී ඇති බව විශ්වවිද්‍යාල හතරක සභාපතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ පිලිගනු ලැබුවා. මන්ත්‍රීවරුන් මෙහිදී…
පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මීට දින කිහිපයකට ඉහතදී මියගිය වන අලින්ගේ සිරුරු හතක්…
කැනඩාව සාධාරණ යුක්තිය සහතික කිරීමට අපොහොසත් වි ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් අනතුරු හඟවනවා. ඔවුන් පෙන්වාදෙන්නේ නඩු විභාග ප්‍රමාදයන්…
ඔන්ටාරියෝ අධිකරණයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා ජමා විසින් ව්‍යවස්ථාදායකයෙන් පනවා ඇති ඇයට එරෙහි වාරණය පිළිබඳ අධිකරණ සමාලෝචනයක් සඳහා කළ ඉල්ලීම…

