Author: Nirodha Kariyawasam
ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF සතුටින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු…
කැනඩාවේ කාන්තා ක්‍රීඩා දියුණු වෙමින් පවතීන බවට අණාවරනයක්.
කැනඩාව සහ විශේෂයෙන්ම ටොරොන්ටෝ කලාපය, ක්‍රීඩාවේ ඉහළ පෙළේ කාන්තාවන්ගේ දක්ෂතාවන් ඉහළ යමින් පවතින බවට අණාවරනය කරගෙන තිබෙනවා. එය පිටියේ, අයිස්…
ගංවතුරෙන් යට වුණු නිවාස පිරිසිදු කරන්න රජයෙන් 10,000ක්
ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්…
තායිවානයේදී තරුෂි ශ්‍රි ලංකාව රනින් බබලවයි.
තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ දී කාන්තා මීටර් 400 රන් පදක්කම තත්පර 52.48කින් දිනාගත් තරුෂි කරුණාරත්න පසුව පැවති…
කැනඩාවට පලමු තරගයේදී ඇමරිකාව හමුවේ පරාඡයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කැනඩාව පරදවා කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සම…
මැරඩෝනාගේ මරණය මිනීමැරුමක්
ආර්ජන්ටිනාවේ හිටපු ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මරණය මිනීමැරුමක් බවට චෝදනා එල්ල කරමින් වෛද්‍යවරු තිදෙනකුට, හෙද සම්බන්ධිකාරකයකුට, හෙදියන් තිදෙනකු…
ඖෂධ ආරක්ෂණ පනත් කෙටුම්පත, සෙනෙට් සභාව වෙත.
ලිබරල් පක්ෂයේ ෆාමකෙයා පනත් කෙටුම්පත( Pharmacare bill)පාර්ලිමේන්තුවේ තුන්වන වර කියවීමෙන් පසු පසුගියදා සෙනෙට් සභාව වෙත යොමු කෙරැණා.මෙම පනත් කෙටුම්පත ලිබරල්වාදීන්…
මිනීමැරුම් අඩුවුවද 2023 දී මොන්ට්‍රියල් හි සමස්ත අපරාධ ඉහළට : පොලිසිය
මිනීමැරුම් අඩු වූවත්, 2023 දී මොන්ට්‍රියල් හි සමස්ත අපරාධ අනුපාතය ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. එය බොහෝ දුරට පහරදීම්,…
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය විරෝධතා මැද ආරම්භ වේ
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පවතින යුදෙව් විරෝධී පලස්තීන හිතවාදී කඳවුරක් හේතුවෙන් සිසුන්ගේ උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් නීතිමය ක්‍රියාමාර්ගවලට…


