අයවැයෙන් රඡයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක්?
පෙබරවාරි මාසයේ ඉදරිපත් කෙරෙන නව රජයේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා වැඩි කිරීම පිළිබඳ රජය සළකා…
පෙබරවාරි මාසයේ ඉදරිපත් කෙරෙන නව රජයේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා වැඩි කිරීම පිළිබඳ රජය සළකා…
මේ වසරේ අප්‍රේල් මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.අමාත්‍යවරයාට අනුව, අප්‍රේල් දෙවැනි හෝ…
එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ දේශපාලන…
කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයකු ලෙස සේවය කරන ආචාර්යවරයකු යාපනයට පැමිණ ගොවීන්ට හා විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට දේශනයක් කරමින් සිටි අතරවාරයේ…
පාලන මිලට වැඩියෙන් විකුණන එක හාල් ඇටයක්වත් වෙළෙඳපොළේ තිබිය යුතු නැතැයි ද ඒ සඳහා තමාට සති දෙකක් කල් දෙන්නැයි ජනාධිපතිවරයා…
ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා…
ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි…
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතු සහයෝගයෙන් කළ යුතු බවට වන මූලික සාකච්ඡා පළමු දින සාර්ථක…
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ…
රටේම කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදුවනු ඇති බව ජනාධිපති අනුර…