ශ්‍රී ලංකාවට ලොව දර්ශකවලින් ඉහල තැනක්..
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව…
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව…
බටලන්ද කොමිසමේ නිර්දේශවලට අනුකුලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ලෙස ජන අරගල සන්ධානය, ඇතුළු පාර්ශව රැසකින්…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය පසුගිය 12…
ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට ඉදිරිපත් කර බහුතර ජනතා අනුමැතියක් ලබාගත් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික…
දේශගුණික වෙනස්වීම් හමුවේ කෘෂිකර්මාන්තය සිදු කරන ආකාරය සහ එය කලමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට අවශ්‍ය දැනුම…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු දැඩි නීති සංශෝධනය කරන ලෙසත්, උතුර හා නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ සහ බියගැන්වීම්…
ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන ආර්ථික අවස්ථා වැඩිවීම හා ආදායම ඉහළ නංවන අතර, දරිද්‍රතාව අඩුකරන බවත්, එමඟින් ශ්‍රී ලාංකිකයන්ට…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව සිනමා නිර්මාණයක් ලෙස නිෂ්පාදනය කිරීමට නියමිතව තිබේ.ඊට අදාළ සැලසුම් ක්‍රියාත්මක බව ඔහුගේ පුත්‍රයා…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග Al Jazeera අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.ඒ Head to Head විශේෂාංගයේ…
අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව අධිකරණ සහ…