තීරුබදු සංශෝධන සාකච්ඡා සාර්ථකයි. ඡනපති කියයි.
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති ‘ඉහළ තීරුබදු’ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්…
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති ‘ඉහළ තීරුබදු’ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකාව 2025 සඳහා එක්සත් ජාතීන්ගේ හිඟ මුදල් සම්පූර්ණයෙන් ගෙවා දමා ඇති අතර එහි සාමාජික රටවල් 193 න් ගෞරවනීය ලැයිස්තුවේ…
ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන “සිරි දළදා වන්දනාව” ට ගෙවුණු 24 වැනිදාට දින 07 සම්පූර්ණ විය.ඒ…
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නික්ම යෑමත් සමඟ එම තනතුරට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පත්වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය…
ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ…
අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය මගී ජනතාවට යලි කොළඔට පැමිණීම සදහා අවශ්‍යතාවය අනුව (පසුගිය 15 වැනිදා) දිනයේ සිට විශේෂ බස්…
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකාවේ විශාලතම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය (14 වැනිදා) සකස් කෙරුණා. 14 වැනිදා අලුයම…
ශ්‍රී ලංකාව විසින් විදේශීය වෙළෙඳපොළට යවන භාණ්ඩ සඳහා පනවා ඇති සහ ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එම රටවල් පනවා ඇති තීරුබදු…
ශ්‍රී දළදා සමිඳුන් දෑසින් දැක වැඳපුදා ගැනීමේ මහජන වරම 18දා සිට 28 වැනි දින තෙක් උදාවන බව ශ්‍රී දළදා මාලිගාවේ…
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි හෝ පැණිරස කෑම මේසයක් සැකසීමේදී වැයවන වියදම 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී…