පුංචි ආණ්ඩු පිහිටුවීම අර්බුදයක.මන්ත්‍රීවරු බිලිබාන්න රහස් සාකච්ඡා.
පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ රහසිගත සාකච්ඡා අරඹා ඇත.…
පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ රහසිගත සාකච්ඡා අරඹා ඇත.…
කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවී ඇති දරුණු බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් පසුගිය (11) වැනිදා සවස් වරුවේ සිට…
ජාතික වෙසක් සතිය පසුගිය (10) ආරම්භ විය.බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කළේ එය…
විශේෂ බලකා විසිරයෑමේ පෙළපාලියක් සඳහා වූ නිරූපණයක් අතරතුර පසුගිය 09 වැනිදා උදෑසන මාදුරුඔය ජලාශයට බෙල් 212 හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් පුද්ගලයන් හයදෙනෙකු…
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපාරයක් හරහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය නව ආයෝජකයන්ට විවෘත…
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඡන්ද විමසීම සිදුකළ ආයතන 339න් 265ක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත්විය. එයින් ආයතන 116ක…
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබූ පසුගිය මැයි (01 වැනිදා) දිවයින පුරා මැයි දින රැලි 47ක් පැවැත්වීමට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති…
GSP+ බදු සහනය ලබාදීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ ප්‍රතිපත්ති හා සමානුපාත වන බව යුරෝපා සංමගයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි කාලයේදී සිදුවුවායැයි පැවසෙන දූෂණ…
මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති “සිරි…