ලොක්කො රැසක් මැතිවරණය මගහරී.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැතිඇමතිවරු කිහිපදෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනය කර තිබේ. ජාතික…
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැතිඇමතිවරු කිහිපදෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනය කර තිබේ. ජාතික…
හිටපු ඇමැති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කරයි. බහුතර බලයක් නොලැබුණහොත් තීරණවලට බලපෑම්…
ශ්‍රී ලංකාවේ නව පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව…
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග සවිස්තරාත්මක සාකච්ඡාවක නොයෙදෙන අතර, වැඩපිළිවෙලේ ඉදිරි මග පෙන්වීම සඳහා අභිනවයෙන් තේරී…
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන තීරු බදු රහිත වාහන බලපත්‍රය ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමේ යෝජනාව ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු කැබිනට්…
අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මතුගම ආදාහනාගාරයේදී පසුගිය (30) වැනිදා පස්වරුවේ සිදුකෙරිණි.ඒ ප්‍රදේශවාසීන් ඇතුළු…
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර (Diplomatic passport) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ පෞද්ගලික පණිවුඩයක් රැගෙන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. සගාරියන් මහතා පසුගිය (01) වැනිදා ජනාධිපති…
දේශපාලන විවාදයක් අතරතුර පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පලනි දිගම්බරන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රිනී, නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුණා.ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ…

