සර්ව ජන බලයෙන් ඡනපතිට දෝෂාභියෝගයක්?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සර්ව ජන බලය පියවර ගන්නා බව උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා පසුගියදා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සර්ව ජන බලය පියවර ගන්නා බව උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා පසුගියදා…
ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය ශ්‍රී ලාංකාවේ රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට…
මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගකීමක් තිබෙන බවත් පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතු…
BRICS සංවිධානයේ සහ New Development Bank හි සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ. විදේශ කටයුතු ඇමැති විජිත…
මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8352 ක් තරග වදින බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.ඉන් වැඩිම පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන…
2024 වසරේ පළමු මාස 08 තුළ දී දේශීය හා විදේශීය ණය සඳහා පොළී වශයෙන් රු. බිලියන 1,559.7ක් ගෙවා ඇති බව…
මෙවර ග්‍රැමී සම්මාන උළෙල සඳහා මෙරට ගායිකාවක් වන යොහානිගේ “කෙල්ල” ගීත ඇල්බමය තේරි පත්ව තිබෙනවා.67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ…
රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද…
තීරණාත්මක වූ ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව පසුගිය…
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම (11) වැනිදා මධ්‍යහ්න 12.00ට අවසන් වුණා. නාම යෝජනා පත්‍ර භාර ගැනීම…

