කැනඩාව පැරා හොකී ලෝක කුසලානයේදී චීනය පරදයි.
ලෝක පැරා හොකී ශූරතාවලියේ මූලික වටය අවසන් කරමින් කැනඩාව පසුගිය අඟහරුවාදා චීනයට එරෙහිව ගෝල 4-2 ක ජයක් ලබා ගනිමින් අවසන්…
ලෝක පැරා හොකී ශූරතාවලියේ මූලික වටය අවසන් කරමින් කැනඩාව පසුගිය අඟහරුවාදා චීනයට එරෙහිව ගෝල 4-2 ක ජයක් ලබා ගනිමින් අවසන්…
වසර 58කට පසු ආසියානු ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව ඉතිහාසයට එක් කළ ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං…
එංගලන්තයේයේ ලිවර්පූල්හි Liverpool පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් පසුගිය (26 වැනිදා) අනතුරක් සිදුව තිබේ.…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන් ලෙස ‘අත්තනෝමතික ලෙස’ වර්ගීකරණය කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද…
18 හැවිරිදි Manchester United academy මැන්චෙස්ටර් යුනයිටඩ් ඇකඩමියේ ඉදිරි ක්‍රීඩක Gabriele Biancheri ගේබ්‍රියෙල් බියන්චේරිට ලබන මාසයේ ටොරොන්ටෝ හි පැවැත්වෙන කැනේඩියානු…
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ Cristiano Ronaldo අඛණ්ඩව තුන්වැනි වසරටත් සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට සමත් වී…
දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා පැවැති කාන්තා ත්‍රිත්ව තරඟාවලියේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වැනි මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී…
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය…
ක්‍රීඩා ඉතිහාසයේ හොඳම කාන්තා බේස්බෝල් ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු කැනඩාවේ වෘත්තීය පිරිමි බේස්බෝල් ලීගයක් සඳහා ක්‍රීඩා කළ පළමු අවස්ථාව ලෙස ටොරොන්ටෝව පසුගියදා…
පසුගිය ඉරිදා පැවති BMO වැන්කුවර් මැරතන් තරඟයට වාර්තාගත පිරිසක් සහභාගී වූ බව සංවිධායකයින් පවසති.කැනඩාවේ විශාලතම මැරතන් තරගය ලෙස සැලකෙන මෙම…