පරිවර්තන කවි
රැයේ රන් මදිරා කුසලාන මරතෝණ්ඩි රටා ඇඳ ඇත මා දෑතෙහි.කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු?දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතරමියයමින්…
රැයේ රන් මදිරා කුසලාන මරතෝණ්ඩි රටා ඇඳ ඇත මා දෑතෙහි.කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු?දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතරමියයමින්…
දරා ගන්න බැරි පිලිවෙළ! ගල් ලෙන බිඳ නැත ලෙන් දොර ඇර ඇත මා ප්රිය දියණිය අද ඔබ එහි නැත ලෙන…
ඉර ගිලී යන තව සැඳෑවක් අඳුර ගිලගන්නට ළඟයි ………………………….. නේක පැහැගත් වටපිටාවක් විඩාබර සිත සනසවයි……………………………… හදට දැනෙනා සොඳුරු මොහොතක් විඳින්නට…
ඔව්!!! ඒ සමනල්ලු සිරිපාදේ නොයති. ලේ ඉහුණු බිම්කඩක මල් රොන් සුණු සුවඳ ඉව කරනු කෙලෙසක… දූවිලි ෂෙල් වැකුණු අතු ඉති…
කවිය – රාත්රිය වී නුඔයි එන්නේ කිවිදිය – දිනූ රාජගුරු කවි පොත – මල් වඩම් සිනාසිය යුතුය බටහිර ළමා කවි…
” කමා කළ මැන සමිඳ ” සිසිලසයි සඳ කිරණ පිවිතුරුයි බුදු අරණ නිසසලයි බෝ සෙවන පෙරදා කලබලයි අද එලෙස නොවනා…
වද වීම මම නිරතුරුවම වද වීමිගෙවත්ත සරුව වැඩේවි ද?ගංගාවන් නිවැරදි දිශාවට ගලාවිද?පෘථිවිය ඊට උගන්වා ඇති ක්රමයට භ්රමණය වේ ද?එසේ නොවුණොත්…
තොටියෙකුට බිරිඳව කෑල තුරු අග මුමුණ මුමුණා – රහස් කියනා බඹරුනේ දෑල ගඟ ; ගං දෙපස රඳනා – පහස් සොයනා …
සතුට කොයිබද දුව ගොසින් හීන ගොන්නක හිරවෙලා තිබූ හසරැලි බොඳවෙලා මැණිකෙ නුඹ මට සිහිවෙලා ගැලුවෙ කඳුලැලී ඉතිරිලා බක් මහේ අවුරුදු…
බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර පාසැල් සමය නිමවී ටික කලක් ගියා ඉන් අනතුරුව මා රැකියාවකට …