කැනඩාවේ කවි සිතුවිලි
ප්රීති වෙසක් …….. බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදාසොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදාකාර් එකෙන් සුපිරි වෙළද හලට…
ප්රීති වෙසක් …….. බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදාසොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදාකාර් එකෙන් සුපිරි වෙළද හලට…
මෙදා අවුරුද්ද …… කොහාට ගන්නට දීලා අවුරුද්දට නිවාඩුවක් රේඩියෝවෙ කොහා හඩයි පැය කාලෙන් කාලෙට සැරයක් කඩ කැවුමේ රතු පාටින් තිබුණත්…
ආසයි විඳිනට… සසදර ගගනේ ඔබ මොබ සරමින් සුදිළෙන තරු හා ඉඟි බිඟි කරමින් හිනැහෙන ඔබ…
රණවිරුවන්ට කවි ගී ලියවුණා මදී විරු සෑයෙන් රැස් විහිදෙයි අහස උසට අර බලපන් හිරු කිරණින්…
අම්මා බිහි කර ලොවට කිරි කර ගත ලේ බින්දු සිහිනෙන් පවා ළඟ හිඳ ලය දුක් …
සඳරැස් උතුරන විල් දිය මත්තේ සඳරැස් උතුරන විල් දිය මත්තේ හිම කැට දිදුලන කාලය අස්සේ හිත පිරිමදිනා සිතුවම් මත්තේ පියමැන…
සිහින මායාව අලස වූ නිදිගත් මනස තුළ සිහින මායාවට ඇලී අත් දකී විවිධ වූ වින්දනයන් අවදි වූ මනස තුළ ඇත…
මැද පෙරදිග ගිය බිරිඳක් පාලු ඇස්වල මලානික බව මමත් දැක්කා ඒ දවස්වල දුර රටක සිට තනි මඟක යන ඔබට බර…
ඒ ඔබයි ……. සඳ රෑ යාමයේ සල රූ පෙරහැරේ සිහිනයේ මතුවුනේ ඔබයි වැහි පොදේ මතුවෙලා සිත මගේ කැලබුවේ දේදුන්න වාගේ …
ඒ ඔබයි ……. සඳ රෑ යාමයේ සල රූ පෙරහැරේ සිහිනයේ මතුවුනේ ඔබයි වැහි පොදේ මතුවෙලා සිත මගේ කැලබුවේ දේදුන්න වාගේ …