කැනඩාවේ සරණාගත භාවය ඉල්ලුම් කරන විදෙස් සිසුන්ගේ වැඩිවීමක්.
ෆෙඩරල් ආගමන දත්ත වලට අනුව, පසුගිය 2024 වසරේ ජාත්‍යන්තර සිසුන් වාර්තාගත ලෙස කැනඩාවේ සරණාගත භාවය ඉල්ලුම් කර ඇත.ඊට අදාලව ඉල්ලීම් 20,245 ක් ගොනු…
ෆෙඩරල් ආගමන දත්ත වලට අනුව, පසුගිය 2024 වසරේ ජාත්‍යන්තර සිසුන් වාර්තාගත ලෙස කැනඩාවේ සරණාගත භාවය ඉල්ලුම් කර ඇත.ඊට අදාලව ඉල්ලීම් 20,245 ක් ගොනු…
කැනේඩියානු නව රඡයේ කැබිනට් මණ්ඩලය පසුගියදා දිවුරුම් දෙනු ලැබීණි.එය කැනේඩියානු ඉතිහාසයේ “සංකීර්ණ මොහොතක්” පිළිබිඹු කරන බව අගමැති මාර්ක් කාර්නි පවසයි.…
උකස් ණය සදහා අය කෙරෙන පොලී අනුපාත සැලකියයුතු ලෙස කප්පාදුකර තිබියදී පවා, බොහෝ ඔන්ටාරියෝ නිවාස හිමියන් තම උකස් ගෙවීම් ප්‍රමාද…
කැනඩාවේ තෙල්වලින් පොහොසත් පළාතක් වන province of Alberta ඇල්බර්ටා හි ප්‍රධානී Danielle Smith ඩැනියෙල් ස්මිත් පසුගිය සඳුදා පැවසුවේ පුරවැසියන් විසින් මෙහෙයවන ලද පෙත්සමක් අවශ්‍ය…
කැනඩාව සිය රටට ඈඳා ගැනීම සඳහා එක්සත් ජනපදය කිසි විටෙකත් හමුදා බලය භාවිතා නොකරනු ඇතිබව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි, තම රට “කිසිදා විකිණීමට නැත” යනුවෙන් පැවසූ අතර කැනේඩියානුවන්ට එක්සත් ජනපදයට…
ලොව විශාලතම ටියුලිප් උත්සවය Canadian Tulip Festival සාදරයෙන් පිළිගැනීමට කැනේඩියානුවන් සූදානමින් පසුවේ. මෙම ජනප්‍රිය වාර්ෂික උත්සවය දැවැන්ත ටියුලිප් සංදර්ශන, පවුලේ…
කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු…
හරිත පක්ෂ නායිකා, නැවත තේරී පත් වූ එකම සාමාජිකාව වන එලිසබෙත් මේ, මීලග පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා තරඟ කිරීමට සූදානම්…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය සහ කැනඩාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමේ තර්ජනය හමුවේ පැවති ජාතික…