ඔන්ටාරියෝ සංවර්ධක සභාගය( Ontario developer coalition)නිවාස ගැනුම්කරුවන් වෙනුවෙන් බදු සහන ඉල්ලයි.
ඔන්ටාරියෝ සංවර්ධකයින්ගේ සන්ධානයක්( Ontario developer coalition) නව නිවාස සඳහා බදු අඩු කරන ලෙස ඉල්ලා රජයේ මට්ටම් තුනකට ලිඛිතව දන්වා තිබෙනවා.…
ඔන්ටාරියෝ සංවර්ධකයින්ගේ සන්ධානයක්( Ontario developer coalition) නව නිවාස සඳහා බදු අඩු කරන ලෙස ඉල්ලා රජයේ මට්ටම් තුනකට ලිඛිතව දන්වා තිබෙනවා.…
කැනේඩියානු ජාතික රැකියා ප්‍රදර්ශනය සඳහා 4,000 කට අධික පිරිසක් බදාදා උදෑසන (Enercare) මධ්‍යස්ථානය වෙත පැමිණ තිබෙනවා.“මට රැකියාවක් අවශ්‍ය නිසා මම…
ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියා ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
TikTokහි මව් සමාගම වන ByteDanceහි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සැළකිව යුතු පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.සේවකයන් 60 දෙනෙකුට…
කළු ජූලිය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් එල්ල කර ඇති ඇතැම් චෝදනා ශ්‍රී ලංකාව යළි ප්‍රතික්ෂේප…
ටොරොන්ටෝ – ඔන්ටාරියෝ කුඩා දරුවන් දැඩි ලෙස රෝගාතුර කළ හැකි වෛරසයකට එරෙහිව එන්නත් කිරීමට සුදුසුකම් ලබන ළමුන් සංඛ්‍යාව දෙගුණ කරයි.…
අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් ‘සීක්‍රට් සර්විස්’ හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ…
ලැව්ගින්නක් කැනේඩියානු ඓතිහාසික සංචාරක නගරයක් වන ජැස්පර්( Jasper)සහ ඒ අවට ජාතික වනෝද්‍යානය විනාශ කරමින් පවතින අතර ඇල්බර්ටා පළාතේ (Alberta province)නිලධාරියෙකු…
ජාතික උද්ධමන අනුපාතිකයේ අනපේක්ෂිත පහත වැටීමත් සමග මෙම මස අගදී රැස්වන විට කැනඩාවේ මහබැංකුව සිය පොලී අනුපාතිකය දෙවන වරටත් සෘජු…

