ඔලිම්පික් රිටි පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම කැනඩාවේ ඇලිෂා නිව්මන්( Alysha Newman) දිනා ගනී.
නිව්මන් කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් කැනඩාවේ පළමු ඔලිම්පික් පදක්කම දිනාගත් අතර ඇය ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මීටර් 4.85 උසඅක් වාර්තාකරමිනි.…
නිව්මන් කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් කැනඩාවේ පළමු ඔලිම්පික් පදක්කම දිනාගත් අතර ඇය ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මීටර් 4.85 උසඅක් වාර්තාකරමිනි.…
ති අනුව කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ මල්ලව පොර ක්‍රීඩිකාවන් ශරීර යෝග්‍යතා බර මට්ටම රඳවා ගත යුතු නිල මට්ටමෙන් වැඩිපුර…
චරිත් අසංලකගේ නායකත්වය යටතේ වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත්විය.…
කැනේඩියානු රජය පවසන්නේ පුලුල් යුද්ධයක් ගොඩනැගෙයි යන බිය නිසා තම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ දරුවන් සහ ඔවුන්ගේ භාරකරුවන් ඊශ්‍රායලයෙන් ඉවත් කිරීමට තීරණය…
තරඟකාරීත්වය තුරන් කිරීම, අන්තර්ජාල සෙවුම් සහ සෙවුම් ප්‍රචාරණයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට ගූගල් ඒකාධිකාරී හැසිරීම්වල නිරත වූ බවට එක්සත් ජනපද විනිසුරුවරයකු…
නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා.හිංසන ක්‍රියාවන් ව්‍යාප්ත වී ඇති බංග්ලාදේශය එක්සේසත් කරන…
ටේලර් ස්විෆ්ට්ගේ ගේ කැනේඩියානු ප්‍රසංගය සදහා ආරක්ෂාව තහවුරු කරඇති බව කැනඩා බලධාරීන් පවසනවා.ටොරොන්ටෝ නගරාධිපතිනිය ඒබව තහවුරු කලා. මේ අතර වියානාහි…
ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තෝරාපත් කරගෙන තිබෙනවා.පසුගියදා නෙළුම් මාවතේ පිහිටි එම…
ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමාගේ අවධානය රට ඉදිරියට ගෙනයෑමට බැවින් තමන්ට තරඟයක්…

