“ලංකාවේ නීතිය මකුළුදැලක්-අහුවෙන්නේ පොඩි සත්තු විතරයි” – ජනපති දූෂණ විරෝධී සැමරුමේදී කියයි.
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටුනොවන බව ජනාධිපති අනුර…
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටුනොවන බව ජනාධිපති අනුර…
දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත.ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු…
යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ .ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම්…
නකල්ස් කඳුවැටිය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ සුඛෝපභෝගී හෝටලය ලබන වසරේ විවෘත කිරීමට සූදානම් බව Aviyana හෝටල් ප්‍රධානී…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
කථානායක අශෝක රංවල මහතා මහතා පසුගිය 13 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.ඔහු ලිපියක් මගින් දන්වා තිබුණේ පසුගිය දින කිහිපය තුළ…
2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා නෙතු දැහැනේ ආදරණීයන් සමගින් ඉදිරිපත් කිරීම – සංජීව අබේරත්න වැඩසටහන සදහා රූපණ වෙබ් අඩවියේ දිගුව https://rupane.com/2024/10/26/rupane-episode-423-october-26-2024/…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට්…
තෙවරක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී චාලට් ඩුජාර්ඩින් හට අශ්වයෙකුට “අධික ලෙස” කස පහර දීම හේතුවෙන් වසරක තහනමකට සහ ස්විස් ෆ්‍රෑන්ක් 10,000…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය පසුගිය (05) වැනිදා ආරම්භ විය. එහි කාසියේ…

