මෙක්සිකෝව සමග කාන්තා පාපන්දු තරග දෙකකට කැනඩාවෙන් සත්කාරකත්වය
ජුනි මාසයේදී මෙක්සිකෝ කාන්තා පාපන්දු කණ්ඩායම කැනඩාවේ තරග සංචාරයකට සූදානම් වනවා. ඒ අනුව තර්ක දෙකක් මෙම සංචාරය තුළ පැවැත්වෙනු ඇති.…
ජුනි මාසයේදී මෙක්සිකෝ කාන්තා පාපන්දු කණ්ඩායම කැනඩාවේ තරග සංචාරයකට සූදානම් වනවා. ඒ අනුව තර්ක දෙකක් මෙම සංචාරය තුළ පැවැත්වෙනු ඇති.…
අධිවේගී මාර්ගය 401සහ 403 ඇතුළු පළාත් මහා මාර්ගවල ඇතැම් තීරු ඔස්සේ වේග සීමාවන් ඉහල නැංවීමට ඔන්ටාරියෝ පළාත් රජයේ තීරණය කර…
බරපතල සුනඛ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ වැළැක්වීම සඳහා නගරය නව ක්‍රියාමාර්ග දියත් කිරීමට පටන් ගන්නා බව ටොරොන්ටෝ බලධාරීන් පවසනවා. ඒ…
රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම (04/24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී…
කැනඩාවේ පැසිපන්දු ක්‍රීඩක ජොන්ටේ පෝටර් ට ජාතික පැසිපන්දු සංගමය NBA විසින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා තිබෙනවා. කැනඩාවේ නිත්‍යානුකූල ඔට්ටු…
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික…
එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වය එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන්…
ටොරොන්ටෝ නගරයේ කුලී නිවාස සඳහා අය කරන ගාස්තුව සියයට බින්දුවයි දශම බින්දුවයි හතකින් අඩුවී ඇත. ඒ අනුව ගාස්තුවක් ඩොලර් 2782…
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පහුගිය අප්‍රේල් 24 වැනිදා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා…
රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව ෆ්‍රාන්ස් 24 පුවත් සේවය…

