කාන්තා ක්‍රිකට් තුන්කොන් තරගාවලියක් ලබන 27දා කොළඹදි ඇරැඹේ.
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන 27වැනිදා කොළඹදි ආරම්භවීමට නියමිතය. තරගාවලියට සහභාගීවන චමරි අතපත්තුගේ නායකත්වයෙන්…
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන 27වැනිදා කොළඹදි ආරම්භවීමට නියමිතය. තරගාවලියට සහභාගීවන චමරි අතපත්තුගේ නායකත්වයෙන්…
පසුගිය අඟහරුවාදා පැවති අවසන් සුදුසුකම් ලැබීමේ වටයේදී කැනඩාවේ ගේබ්‍රියෙ ඩයල්ලෝ ක්‍රොඒෂියානු ප්‍රවීණ ක්‍රීඩිකා බෝර්නා කොරික් හමුවේ පරාඡයට පත්විය. ඒ තරගවට…
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති ‘ඉහළ තීරුබදු’ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකාව 2025 සඳහා එක්සත් ජාතීන්ගේ හිඟ මුදල් සම්පූර්ණයෙන් ගෙවා දමා ඇති අතර එහි සාමාජික රටවල් 193 න් ගෞරවනීය ලැයිස්තුවේ…
ටොරොන්ටෝ හි විශාලතම උත්සව වලින් එකක් වන Pride Toronto ප්‍රයිඩ් ටොරොන්ටෝ උත්සවය, එහි ප්‍රධාන අනුග්‍රාහකයින් කිහිප දෙනෙකුගෙන් ලැබෙන අරමුදල් අවමවීම…
ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන “සිරි දළදා වන්දනාව” ට ගෙවුණු 24 වැනිදාට දින 07 සම්පූර්ණ විය.ඒ…
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නික්ම යෑමත් සමඟ එම තනතුරට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පත්වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය…
දින හතරක් පුරා පැවති ෆෙඩරල් මැතිවරණයේ පූර්ව ඡන්ද විමසීම්වලදී ඇස්තමේන්තුගත කැනේඩියානුවන් මිලියන 7.3 ක් ඡන්දය ප්‍රකාශ කළ බව කැනේඩියානු මැතිවරණ…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පස්වරුවේ ත්‍රස්ත…

