පාපන්දු පිටියේ වාර්තාතැබූ සින්ක්ලෙයාර් නොවැම්බරයෙදි ක්‍රීඩාවට සමුදෙයි.
ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වන කැනේඩියානු සුපිරි ක්‍රීඩිකා ක්‍රිස්ටීන් සින්ක්ලෙයාර් 2024 ජාතික කාන්තා පාපන්දු ලීග් වාරය අවසානයේ…
ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වන කැනේඩියානු සුපිරි ක්‍රීඩිකා ක්‍රිස්ටීන් සින්ක්ලෙයාර් 2024 ජාතික කාන්තා පාපන්දු ලීග් වාරය අවසානයේ…
ග්ලාස්ගෝ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය සැපයීමට ස්කොට්ලන්ත රජය කැමැත්ත පල කර ඇත.. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය මුලින් තෝරා ගත්…
නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත්විය.ඒ, නවසීලන්තයට එරෙහිව ගාලු ජාත්‍යන්තර…
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පසුගිය (3 වැනිදා) බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වුණා. අතර චමරි අතපත්තු…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බව තහවුරු කර ඇති…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
ශ්‍රී ලංකාවේ දහවන පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමට ඇත්තේ දින 50කටත් වඩා අඩු කාලයකි. ඊට අදාළ නාම…
කැනඩාව විසින් වෙනිසියුලාව දඩුවම් පහරින් පරාජය කරමින් පළමු කෝපා ඇමරිකා තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්වුණා. පසුගිය සිකුරාදා රාත්‍රියේ වෙනිසියුලාවට…
දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින පාකිස්තානය තවමත් යථාතත්ත්වයට පත්ව නොමැත. එවන් තත්ත්වයක සිටියත් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමට එරට…
නව කොන්ත්‍රාත්තුවක් සඳහා එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් කැනඩාවේ ප්‍රධාන දුම්රිය පද්ධතීන් දෙකෙහිම කම්කරුවන් 9,300 ක් වැඩ වර්ඡනයක නිරතව ඇති …

