සිංහල බ්ලොග් කවි මුතු
“පොඩි” ගෑණුළමයෝ…! පියාපත් ඇති අයෙකුට, කුඩා තරු තිතකට, දේශසීමා අදාලම නැහැ තමන් කැමතිම හදක පායන්න. එකම එක – හෙන්දිරික්කා සුවඳකට…
“පොඩි” ගෑණුළමයෝ…! පියාපත් ඇති අයෙකුට, කුඩා තරු තිතකට, දේශසීමා අදාලම නැහැ තමන් කැමතිම හදක පායන්න. එකම එක – හෙන්දිරික්කා සුවඳකට…
මලක් වීයන් පුතේ පතොක් පදුරක පිපෙන තිලිණයයි පුතුනි මෙය තිස් එකක් පසු කරන ඔවදනකි ඔබට දෙන මහගු මිණ මෙන් වටින…
පෙම් නොකරන්න, මා වැනි අයට පෙම් නොකරන්න, මා වැනි අයටනුඹ රැගෙන යන්නෙමිහැම කටුගෙට ම, උයනට ම, ප්රතිමාවක් ළඟට ම…සිප ගනිමි…
වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා පොඩි චූටිට වයිරස් උණ , රෑ තිස්සෙම ඇග තෙම තෙම හිටියේ ෆිට් එකට බයෙන් ලොකු…
අම්මා බිහි කර ලොවට කිරි කර ගත ලේ බින්දු සිහිනෙන් පවා ළඟ හිඳ ලය දුක් …
ගාමිනී හෝල් හන්දිය හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේ ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ…
නුඹ එතැයි මග බලා සිටිමී…….. සරත් සමයේ පෙලක් දවසට – හීන් කෙඳිරිලි නගන ගහ කොළ වසත් කාලය නැවත ආ වග…
ජපානයේ වනගත ගිරිකඳුරක නටබුන්වන පැරණි බුදුරුවක් දිග වැහි ඇලි, තුසරයේ රැයවල් සීත නිරාවරණය කරනුය ඔබ මුදු හැඩය ගෙවී ගිය පෙඳ…
එතැන් සිට අපි වැටුණා “ වැටීගෙන මින් පස්සෙ , එන්නෙපා මං පස්සෙ “ ඔබ කිව්ව මහ සද්දෙ , හැමෝටම ඇසුණා …
සඳරැස් උතුරන විල් දිය මත්තේ සඳරැස් උතුරන විල් දිය මත්තේ හිම කැට දිදුලන කාලය අස්සේ හිත පිරිමදිනා සිතුවම් මත්තේ පියමැන…