කැනඩාවේ කවි සිතුවිලි
ප්රීති වෙසක් …….. බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදාසොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදාකාර් එකෙන් සුපිරි වෙළද හලට…
ප්රීති වෙසක් …….. බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදාසොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදාකාර් එකෙන් සුපිරි වෙළද හලට…
විඩාපත් සිරුරු ගලවාගන්න මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන විඩාපත් සිරුරු ගලවාගන්න ඉටිපහන්…
ආසියාවේ ආලෝකයෙන්… එවැනි එක් වරෙක කුමර තෙම,ගෙවී ගොස් සියලු ශක්තියබිම හොත්තේය මරණීය මූර්ඡාවක,හුස්ම නොවැටෙන, සිරුර තුළ රුධිරය නොදුවන,මරණයට පත්කරවූවකු විලස;බෝ…
පින්තූරයක් නැත මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න” මුහුණ නිකටෙන් ඔසවාපිසදා කඳුළු බිඳුවක්රළු මහපටැඟිල්ලෙන්…”නිදිමත ඇස්…
මෙදා අවුරුද්ද …… කොහාට ගන්නට දීලා අවුරුද්දට නිවාඩුවක් රේඩියෝවෙ කොහා හඩයි පැය කාලෙන් කාලෙට සැරයක් කඩ කැවුමේ රතු පාටින් තිබුණත්…
මල්බෙරි ගස මට මතක ඇති කලෙක සිටඔබ උස් ව වැඩුනා මෙතැනඑබී මේ පවුරෙන් මෙපිටට චීනය ගැන වත්සේද පණුවන් ගැනවත්දැනගන්නට පෙරහැඳිනුවා…
තාරකා හෝරාව අනන්තයේ මියැසි පත මත රැයේ මුළු නිහඬබව ඇත. නැතිව ගිය කවිකමෙන් පැසී ඇවිද යමි නිරුවත්ව වීදියට. රැහැයි නදෙන්…
ආසයි විඳිනට… සසදර ගගනේ ඔබ මොබ සරමින් සුදිළෙන තරු හා ඉඟි බිඟි කරමින් හිනැහෙන ඔබ…
සඳලියේ නුඹ කෝ කොහේ ! දුරුත්තේ සඳ ඇවිත් හිමිහිට කොට්ටං කොල අස්සෙන් එබී එබී ඇයි හිනාවෙන්නෙ මා එක්ක මේ හැටිම……
රණවිරුවන්ට කවි ගී ලියවුණා මදී විරු සෑයෙන් රැස් විහිදෙයි අහස උසට අර බලපන් හිරු කිරණින්…