පාකිස්තානයට ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ල වේද ?
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.අදාළ පෙත්සම තුළින් ඉල්ලා…
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.අදාළ පෙත්සම තුළින් ඉල්ලා…
ටොරොන්ටෝ නගරය තුල සතිය පුරා දිවා කාලයේ ඉහළම උෂ්ණත්වයක් වාර්ථා වූ අතර, ශීත ඍතුවේ වෙනසක් සිදුවෙමින් පවති. ගෙවුනු සඳුදා ටොරොන්ටෝ…
කැනඩාවේ මැතිවරණ බලධාරීන් පවසන්නේ ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය පෑනකින් හෝ පැන්සලකින් සලකුණු කළත් එය ගණනය කරන බවයි.ඡන්දදායකයින්ට තම ඡන්දය සලකුණු…
ලෝක ප්‍රකට මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා, WWE WrestleMania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූර කෝඩි රෝඩ්ස් පරාජය කරමින් 17 වැනි…
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන 27වැනිදා කොළඹදි ආරම්භවීමට නියමිතය. තරගාවලියට සහභාගීවන චමරි අතපත්තුගේ නායකත්වයෙන්…
පසුගිය අඟහරුවාදා පැවති අවසන් සුදුසුකම් ලැබීමේ වටයේදී කැනඩාවේ ගේබ්‍රියෙ ඩයල්ලෝ ක්‍රොඒෂියානු ප්‍රවීණ ක්‍රීඩිකා බෝර්නා කොරික් හමුවේ පරාඡයට පත්විය. ඒ තරගවට…
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති ‘ඉහළ තීරුබදු’ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකාව 2025 සඳහා එක්සත් ජාතීන්ගේ හිඟ මුදල් සම්පූර්ණයෙන් ගෙවා දමා ඇති අතර එහි සාමාජික රටවල් 193 න් ගෞරවනීය ලැයිස්තුවේ…
ටොරොන්ටෝ හි විශාලතම උත්සව වලින් එකක් වන Pride Toronto ප්‍රයිඩ් ටොරොන්ටෝ උත්සවය, එහි ප්‍රධාන අනුග්‍රාහකයින් කිහිප දෙනෙකුගෙන් ලැබෙන අරමුදල් අවමවීම…
ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන “සිරි දළදා වන්දනාව” ට ගෙවුණු 24 වැනිදාට දින 07 සම්පූර්ණ විය.ඒ…