ලිවර්පූල් පාපන්දු ජයග්‍රහණ ඛේදවාචයකික් අවසන් – 27ක් රෝහලේ
එංගලන්තයේයේ ලිවර්පූල්හි Liverpool පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් පසුගිය (26 වැනිදා) අනතුරක් සිදුව තිබේ.…
එංගලන්තයේයේ ලිවර්පූල්හි Liverpool පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් පසුගිය (26 වැනිදා) අනතුරක් සිදුව තිබේ.…
ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙනවා. ඒ, මේ වසරේදී අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.187ක ආදායමක්…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්.අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
2025 මැයි මස 31 වන සෙනසුරාදා උදෑසන දී කැනඩාවේ වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරස්ථානය එහෙමත් නැත්නම් කැනඩාවේ අපි පොදුවේ භාවිතා කරන…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන් ලෙස ‘අත්තනෝමතික ලෙස’ වර්ගීකරණය කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද…
18 හැවිරිදි Manchester United academy මැන්චෙස්ටර් යුනයිටඩ් ඇකඩමියේ ඉදිරි ක්‍රීඩක Gabriele Biancheri ගේබ්‍රියෙල් බියන්චේරිට ලබන මාසයේ ටොරොන්ටෝ හි පැවැත්වෙන කැනේඩියානු…
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ Cristiano Ronaldo අඛණ්ඩව තුන්වැනි වසරටත් සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට සමත් වී…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව “Golden Dome” ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂක වැඩසටහනට එක්වීමට කැනඩාව සලකා බලමින් සිටින බව අගමැති…
අවිනිශ්චිත වෙළඳ යුද්ධයක් මධ්‍යයේ කැනඩාවේ නිවාස වෙළඳපොළ සන්සුන් බවක් පෙන්නුම් කරන බවත්, අගයන් සෙමින් ඉහළ යාමට පටන් ගෙන ඇති බවත්…
ශ්‍රී ලංකාවේ වගවීම සෙවීමට මෙන්ම සත්‍යය සහ යුක්තිය දෙසට රට යොමු කිරීම සඳහා වන ස්වාධීන අන්තර්ජාතික උත්සාහයන්ට කැනඩාව අඛණ්ඩව සහාය…